gossip lanka

මෙරට ප්‍රධාන පෙලේ රෝහලක හදවත් රෝගියෙකුට දුන් කෑම පිඟානක තිබී හමු වූ දේ! (VIDEO)

ලංකාවේ ප්‍රධාන පෙලේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන හදවත් රෝගියෙකුට ලබා දුන් ආහාර වේලක පණුවෙක් සිටින වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.
gossip lanka