මේ ලෝකෙ ජීවත් වෙන්නේ විවිධ වර්ණිත මිනිස්සු.
හැමෝටම සමාන පියාපත් නෑ.
ඒ නිසාම තමයි මේ ලෝකෙ මෙච්චරම සුන්දර.
අපි අතර ඉන්න සමහර චරිත සුවිශේෂී.
ඒ නිසාම ඔවුන් අපිට අමුතු අය විදියට වෙලාවකට පේනවා.
නූතන තාරුණ්‍යය තුළ එහෙම සුවිශේෂී චරිතයක් තමයි අශේන් සේනාරත්න කියන්නේ.
අශේන් සේනාරත්න යුග දිවියට එළඹිලා තියෙනවා.