gossip lanka

සරාගයේ ගිනි සිළුවක් වූ ඇය රක්ත වර්ණයෙන් සැරසුන අපූරුව මෙන්න (PHOTOS)

දේශානි නෙහාරා, බොහෝ දෙනෙක් ආදරය කරන රංගන රංගන ශිල්පිනියක්.. 

ඒත් එක්කම විලාසිතාවලට දේශානගේ තියෙන්නෙ ලොකු ආසවක්..

නිතර දෙවේලේ ඇයව දකින්න ලැබෙන ඕන කෙනෙක්ට ඒ ගැන බොහොම අපූරුවට පේනවානේ.. කොහොම වුණත් ඇගේ මේ හැම විලාසිතාවක්ම ඇයට ගොඩක් ගැලපෙවා..

මෙන්න බලන්නකෝ ඇය ඇගේ උපන්දිනයට කරලා තිබුණ වෙනස්ම විදිහේ ෆොටෝ ෂූට් එක...

ඒ ඇඳුමට නම් ඇයව ඇත්තටම ගොඩක් ලස්සනට පේනවා..
gossip lanka