gossip lanka

ලොව සරාගිතම කාන්තාව ගැන ඔබ නොදත් තොරතුරු...බලන්නකො ඇයට ඔබත් වශී වුණාද කියලා (PHOTOS)

මේ කියන්න හදන්නේ ලෝකයේ සරාගීතම කාන්තාව ලෙස නම් කෙරුණ තරුණියක් ගැන කතාවක්.

සුප්‍රසිද්ධ ඇමරිකානු නිරූපිකාවක් සහ රූපවාහිනි නිවේදිකාවක්වන ඈෂ්ලි ග්‍රැහැම් තමයි මේ විදිහට ලොව සරාගීතම කාන්තාව ලෙස නම් කෙරුණේ.

ඊටත් වඩා ආකර්ෂණීය දෙය නම් ඇය Maxim's Hot 100 සඟරාවේ කවරයට පෙනී සිටීමට අවස්ථාව ලැබීමයි.

ඈෂ්ලි පළමු නිරූපණ ශිල්පිනියක් ලෙස වයස අවුරුදු 13 සන්නාමයක් වෙනුවෙන් අත්සන් තබා තිබෙනවා.

ඇයගේ ශරීරයේ සහ පියයුරුවල ඇති සුවිශේෂී ආකර්ෂණය හේතුවෙන් ඇය ලොව සරාගීතම කාන්තාව ලෙස නම් කෙරුණා.

කෙසේ නමුත් ඇය මේ වෙද්දි දරුවන් සිටින මවක්ද වෙනවා.
gossip lanka