gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණියන් පෙම්වතුන් සොයා ගන්නා අලුත්ම විදිහ ගැන ඔබ දැනුවත්ද? අලුත්ම ක්‍රමය මෙන්න

තම කාන්සිය, පාළුව, මානසික පීඩනය මඟ හරවා ගැනීම සඳහා චීන තරුණියන් AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කළ පෙම්වතුන් සොයාගැනීමට පෙළඹී තිබෙනවා.

ග්ලෝ නිදහස් යෙදුම භාවිතයෙන් මෙලෙස චැට්බොට් නම් පෙම්වතුන් සමග සංවාදයේ යෙදීමට චීන තරුණ කාන්තාවන් පෙළඹී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

චීනයේ වේගවත් ජීවන රටාව, දීර්ඝ වැඩ කරන වේලාවන් සහ නාගරික පරිසරය තුළ ඇති වන හුදකලා බව හේතුවෙන් මෙම තාක්ෂණයන් වෙත යොමු වීමට තරුණියන් පෙළෙඹන බව වාර්තා වන අතර චීන තරුණියන් පෙන්වා දෙන්නේ තමන්ට අවශ්‍ය පරිදි පෙම්වතුන් මෙහෙයවීමට ලැබෙන බවටයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka