gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනතාවගේ දුක් තේරුම් ගෙන ජනාධිපතිවරණයට එන්න යන අපේක්ෂකයෙක් ගැන ඉඟියක් වත්තේගමෙන්!

ජනාධිපතිවරණය ගැන කතාබහට ලක්වෙන කාලයක් තම‍යි මේ ගෙවන්නේ.

මේ නිසාමදෝ ජනාධිපතිවරණ අපේක්ෂකයින් ගැන කතාබහ නිතර දෙවේලේ ඇති වෙනවා.

ජනතාව නම් බලාගෙන ඉන්නේ තමන්ට හොඳම වාසි දෙන ඡන්ද අපේක්ෂකයා එනකන්.

ඉතින් මේ ජනාධිපත්වරණ අපේක්ෂකයෙක් ගැන වත්තේගම විරෝධතාවකදිත් ඇහුනා.

අයවැයෙන් ඉහළ දැමූ රුපියල් 2500 දීමනාව කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලා දිවයින පුරා සිදු කෙරෙන විරෝධතාවට සමගාමීව වත්තේගම නගරයේදී ඊයේ විශ්‍රාමිකයින් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

විශ්‍රාමිකයන්ගේ සංගම් එකමුතුව පසුගිය 12 වනදා කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා.

වත්තේගම නගරයේදී ඊයේ පැවති විරෝධතාවට එක් වෙමින් අදහස් දැක් වූ රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදලේ සභාපති සුමතිපාල උඩලකුඹුර සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයට විශ්‍රාමිකයින්ගෙන්ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka