අමන්දා සිල්වා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය නම් බොහෝම සුරූපී කාන්තාවක්..
මෑතකදී විවාහවත් වෙච්ච අමන්දා දැන් සැමියත් එක්ක ගොඩක් සතුටින් සහ විනෝදයෙන් කාලය ගෙවනවා..
ඒ බව ඇගේ සමාජමාධ්‍යවල නිතර දෙවේලේ පලවෙනවා.. මේ කියන්න යන්නේ තවත් ඒ වගේ විශේෂ දෙයක් ගැන කතාවක්..
අමන්දා සැමියත් එක්කම ඇගේ හොඳම යෙහෙළියන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා ගමනක් යන්න තීරණය කරලා..
ඉතින් එහෙම යාළුවොත් එක්ක ඉන්න අතරතුරේදී අමතක නොවන සිදුවීම් ගණනාවක් වෙන්න ඇති..
ඒ දේවල් ආයෙ ආයෙත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ද කොහේද අමන්දා මේ දේවල් ඇගේ මුහුණු පොතට එක් කරලා තිබුණේ..