gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නයිට් රයිඩර් චිත්‍රපටයේ ලිංගික දර්ශන ගැන යුරේනිගෙන් ආන්දෝලනාත්මක කතාවක්!

යුරේනි නොෂිකා යනු විටින් විට රට තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වන චරිතයක්.

විටෙක ඇය කළ ප්‍රකාශයක් ආන්දෝලනාත්මක වෙද්දී ඇතැම් විටෙක ඇය පළ කරන ඡායාරූප සමාජ ජාල ආදියෙහි දැඩි අවධානයට ලක්වෙනවා.

කෙසේ වෙතත් යුරේනිගේ ප්‍රකාශ, ඡායාරූප ආදියට බහුතරයක්ම ලැබෙන්නේ විවේචන බවත් කිව යුතුයි.

යුරේනි පිළිබඳව යළිත් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඇය විසින් තම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු තුළ පළ කොට ඇති ඡායාරූප කිහිපයක් නිසා.

සුපුරුදු පරිදිම ඇයට ලැබී ඇති ප්‍රතිචාර අතුරින් බහුතරය ඇයව විවේචනය කරන ඒවා යි.

නයිට් රයිඩර් චිත්‍රපට කතාව ඇතුළේ ඇය ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කරනවා.

කොහොම වුණත් අදාළ ලිංගික දර්ශනය රූගත කරන මොහොතේ අත්දැකීම් ගැන, යුරේනි පුවත්පතට මෙසේ සඳහන් කර තිබෙනවා.

‘මේ දර්ශනය මම දන්නවා ඔබ්බවපු එකක් නෙමෙයි කියලා. චරිතය සමඟ ගලාගෙන යන එකක්. මම ඒ දර්ශනය කරන්න බැහැ කියලා කිව්වේ නැහැ. නමුත් මගේ අදහස තිබුණේ කොහොමද මේක රූගත කරන්නේ, මොන කෝණයෙන්ද රූගත කරන්නේ. කවුද රූගත කිරීම් කරනකොට ඉන්නේ කියලා. අධ්‍යක්‍ෂවරයාට සහ කැමරා අධ්‍යක්‍ෂවරයාට විතරයි ඉන්න මගේ අවසරය තිබුණේ. මම කිසිම කෙනකුට ඒ දර්ශන තලයේ ඉන්න අවසර දුන්නේ නැහැ. චරිතයට අවශ්‍ය සාධාරණය ඉෂ්ට කලා කියලයි මට නම් හිතෙන්නේ.’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka