gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"එක පාරටම ඒ මිනිහා මාව බදාගෙන මගේ ඇඳුම් ඉරන්න හැදුවා. මගේ ..... රිදෙන්න හැපුවා" - මෙන්න කතාව... තරුණිය අතවර කිරීමට පැමිණි පුද්ගලයාගේ දිවේ කොටසක් සපා කළා...

තමන්ට අතවර කිරීමට උත්සහ දැරූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ දිවේ කොටසක් සපා කඩා ගත් කාන්තාවක් පිලිබඳ පුවතක් වාර්තා වෙනවා.

57 හැවිරිදි මෙම කාන්තාව මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී තිබෙන්නේ ඉකුත් 19 වෙනිදා අලුයම් කාලයේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා සමග මාර්ගයේ ඇවිදිමින් සිටියදීයි.

තමා මාර්ගයේ ගමන් කරමින් සිටියදී එකවර පැමිණි පුද්ගලයක් තමන්ව බදාගෙන සිප වැළද ගත් බවත් ඔහු අසිහියෙන් මෙන් හැසිරෙමින් තමාගේ ඇඳුම් ඉවත් කිරීමට උත්සහ දැරූ බවයි එම කාන්තාව සඳහන් කරන්නේ.

තමාව සිප ගනිමින් සිටි පුද්ගලයාගේ දිව සියදත් වලින් තදින් සැපු විට එයින් කොටසක් කැඩී ආ බවත් පසුව ඔහු තමා අත්හැර දිව ගිය බවයි එම කාන්තාව පවසා තිබෙනවා.

පසුව තමන් නිවසට පැමිණ සිය පුත්‍රයාට දැනුම් දුන් බවත් පසුව අතවර කිරීමට පැමිණි පුද්ගලයාගේ දිවෙන් කඩා ගත් කොටස පොලිසිට බාරදී සිදුවීම ගැන පැමිණිලි කොට ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටියුනිසියානු ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka