gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඔයා කැමති දෙයක් කරන්න...“මිස් මහත්තයා මොනව හරි පෙත්තක් ගත්ත ?” – කොල්ලුපිටිය ඔෆිස් එකේ අනියම් පෙම රෝහල් ඇදෙන් අවසන් වෙයි

සෑම කාර්යාලයකම විවිධාකාරයේ සාද පැවැත්වීම සාමාන්‍ය දෙයක්.

මේ සිදුවීම සිදුව තිබෙන්නේ පසුගිය සතිඅන්තයක.

කොළඹ ප්‍රදේශයේ කොල්ලුපිටිය සුපිරි සාප්පු සංකීර්ණය ආසන්නයේ තරමක ප්‍රධාන පුද්ගලික ආයතනයක සේවය කරනු විවාහක තරුණ කාන්තාවක් සහ කඩවසම් තරමක් තලස්තානි විවාහක පුද්ගලයෙකු අතර වූ සිදුවීමකි.

28 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු විය.

කා සමඟත් හොඳින් කතාබස් කරන මැය කවුරුත් නොසිතන ආකාරයෙන් එම ආයතනයේ සේවය කල 48 හැවිරිදි පුද්ගලයෙකු සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගා ගත්තා.

තරමක් දුරට කාර්යාලය තුළ එය ප්‍රසිද්ධ වුවත් එය වැඩි වශයෙන් පෙන්වීමට ඔවුන් දෙපළ උත්සාහ නොකිරීමට කටයුතු කළා.

මේ අතර මෙම ආයතනය විසින් පසුගිය සති අන්තයක රාත්‍රියේ සාදයක් සංවිධානය කළා.

රාත්‍රී සාදයෙන් මත්ව සිටි පුද්ගලයා නිවසට යාම වෙනුවට ඇය සමග ඒ ආසන්නයේ පිහිටි ලැගුම්හලක් වෙත ඇය රැගෙන ගොස් තිබුණා.

රාගයෙන් මත්වුන ඉහළ පෙළේ නිලධාරියෙකු වූ මෙම පුද්ගලයා ඇය සමග තදින්ම ලිංගිකව එක්ව ඇත.

මද වේලාවක් ගතවනවාත් සමග ඔහු හදිසියේ අසනීප වී බිම ඇද වැටීමත් සමග කාන්තාව කෑගසා විලපා දී තිබෙනවා.

එම කෑගැසීමත් සමග පිරිසක් පැමිණ සිදුවීම දැක පුදුමයට පත්ව අසා ඇත්තේ “මිස් මහත්තයා මොනව හරි පෙත්තක් ගත්ත ?”

ලැජ්ජාවට පත් කාන්තාව අනේ නෑ නෑ යනුවෙන් පවසා ඇත.

අවසානයේ බිම වැටී සිටි පුද්ගලයා සුදු රෙද්දකින් විලිවසා රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇත.

රෝහලේදි රෝගියාගේ තත්ත්වය කාන්තාවගෙන් විමසීමත් සමග ඇය සත්‍ය පැවසීමට කටයුතු කළේ අනියම් සැමියාට කිසිදු ජීවිත හානියක් සිදුවේදැයි බියෙනි.

අනතුරුව කාර්යාලයට තොරතුරු ආරංචිවීමත් සමග ලැජ්ජාවට පත් කාන්තාව පැදුරටත් නොකියාම රැකියාවෙන් ඉවත්ව ඇත.

ඉහළ පෙළේ නිලධාරියාගේ බිරිද රෝහලට විත් තොරතුරු විමසන අවස්ථාවේදී ඔහු අනියම් බිරිද සමග ලිංගිකව එක්වූ අවස්ථාවේ ඇති වූ රෝගී තත්ත්වයක් අසනීප වූ බව අනාවරණයවීමත් සමග ඇය රෝගියාව බැලීම ද ප්‍රතික්ෂේප කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka