gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇයට මෙහෙම ඉරණමක් අත්වෙයි කියලා ඔහු කවදාවත් හිතන්නේ නැතුව ඇති... අටවැනි මහලෙන් බිමට පැන්න ඇයගේ මරණය ඇත්තටම තවම අබිරහසක්!

මේ කියන්න යන්නේ තවත් කණගාටුදායක පුවතක්.. ඇත්තටම මේ විදිහට දිවිනසාගන්න ඇයට හේතුවුණ කාරණය තවමත් ප්‍රශ්නාර්ථයක්.. 

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක අටවෙනි තට්ටුවෙන් බිමට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් මෙලෙස සියලු දෙනා සංවේදී කරන හේතුවක් වුණා..

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචිව සිටි 49 හැවිරිදි එක්දරු මවක්...

ඇය මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇය පුටුවක් රැගෙන ගොස් අටවන මහලෙන් මෙලෙස බිමට පැන ඇති බවයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ..

එම අවස්ථාවේදී ඇගේ පුතු පාඩම් කරමින් සිට ඇති අතර සැමියා පෞද්ගලික කටයුත්තක් සඳහා යාපනය ප්‍රදේශයට ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ...

වැල්ලවත්ත පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka