gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන හිමිකරුවන්ට දුක හිතෙන ආරංචියක්...දැන් ඔයාගේ වාහනේ කැඩුනොත් හදන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා!

වාහන සිහිනය තරුණ පරපුරේ හැමෝටම තියෙනවා.හැබැයි ඒ සිහින ටිකෙන් ටික ඈතට යනවා.

ඒ මේ රටේ පවතින ආර්ථික තත්වයත් එක්ක.

වාහන සිහින ගැන සිහින දකින අයට විතරක් නෙවෙයි,වාහනයක් තියෙන ඈයොත් දැන් දුක් වෙන්නෙ මෙන්න මේ හේතුව නිසා.

ඒ තියෙන වාහනය කැඩුනාම හදන්න ගන්න අමතර කොටස්වල මිලද දැන් එන්න එන්නම මිල ඉහල යනවා.

මේ ඒ ගැන කතාව

පරිහරණය කරන මෝටර් රථ වැට් බද්දට යටත් කිරීම නිසා ඒවායේ මිල 18%කින් ඉහළ දැමීමට සිදුව ඇති බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේෂන්හි සභාපතිවරයා පවසා තිබෙනවා.

එසේම මෝටර් රථ අමතර කොටස් සඳහා 15%ක්ව පැවති වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීම හේතුවෙන් අමතර කොටස්වල මිලද ඉහළ ගොස් ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka