gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''ටික් ටොක් වෙනුවට ටක් ටික් ගාලා වැඩකරන ඇය. අපේ රටේ තාරුණ්‍යයට ආදර්ශයක් දී ඇත...'' - දිරියෙන් ජීවිතය දිනන 23 හැවිරිදි තිසරි හංසමාලි

ජීවිතය දිනන්න නම් කොහොම හරි කට්ටක් කන්නම ඕනි.

ඉතින් කොල්ලො කෙල්ලො කියලා නෑ ඒ කට්ට හැමෝටම පොදුයි.හැබැ‍යි දිනන්න නම් උත්සාහ කරන්න,සම්ප්‍රදායන් අතික්‍රමනය කරන්න හරියටම මෙන්න මේ වගේ.

ඇය...තිසරී හන්සමාලි...වයස අවුරුදු 23 යි..
මා බදුල්ල ,,ඔටෝ මිරාජ්,, ආයතනය වෙත ගියේ වාහනයේ සේවා අවශ්‍යතාවයක් වෙනුවෙනි..කොල්ලෝ එක්ක තරගෙට..එහෙට මෙහෙට දුවමින්...හරිම උනන්දුවෙන් ..මජ්න්,දූවිලි තවරගෙන..ක්‍රියාශීලිව වැඩ කරන..මේ පියකරු කෙල්ල දුටුවෙමි..
මා එහි කලමනාකාර තුමාගෙන් ඇයගැන විමසුවෙමි..
සර්.. ඔය ලමය අපි ලග පුහුනුවෙනව.වැලිමඩ කැප්පෙටිපොළ ඉදල පාන්දරම එනව හරිම දක්ෂ ලමයෙක්..
ඔහුගෙන් අවසර ලබාගෙන මා ඇය සමග කතාකලෙමි..
වැලිමඩ ම්.මහා විදුහලේන් ඉගෙනුම ලද ඇය..
නුවර,අරුප්පොල කාර්මික විදුහලෙ මෝටර්ථ කාර්මික පාඨමාලාව 4 වන අදියරේ සිසුවියකි...
ඇගේ අරමුන 6සහ 7 වෙනි අදියරට ගමන්කිරීමයි..
ඇයට දැනටමත් NVQ හි මොටරථ විදුලි කාර්මිකත්වය පිලිබද සහතිකය ඇත..
ඉතිං ..
ටික් ටොක් වෙනුවට ටක් ටික් ගාල වැඩකරන ඇය..
හෙට දිනයේදී නියතවම ජීවිතය දිනනු ඇත...
..නිකාරුනේ කාලකන්නිවෙන අපේ රටේ අපමණ තාරුණ්‍යයට ඇය ආදර්ශයක් දී ඇත..
මගේ හිතට ඇය ..තරුවකි..
මේවන් තව බොහොමයක් පෑයූ දිනෙක..
මෙවන් තරු ඉල්ලන හිත් ඇති මිනිසුන් ඇති දිනෙක..
....රටේ අඩ්‍යාපනය මෙවන් දිරිය දූ පුතුන් නිර්මානය වෙනුවෙන් වෙනස්වන දිනෙක...
..මේ රට රටක් වනු ඇත ..
....සුභ හෙටක් වේවා දුවේ...
...වෛද්‍ය පාලිත ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka