gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නළු නිළියන් ප්‍රවෘත්ති නිවේදකයන් වෙයි – ඊයේ ප්‍රවෘත්ති කියපු සූර්යා සහ චතූ

සූර්යා දයාරුවන් කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් විහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

මේ දවස්වල හැමදාම රූපවාහිනියේ සතියේ දිනවල දිවිතුරා හා සති අන්තයේ සකර්ම ටෙලිනාට්‍ය දෙක හරහාම ඔහු ප්‍රේක්ෂකයින් අතරට එනවා.

ඒ වගේම තමයි පුංචි තිරයෙන් හමුවට එන ජනප්‍රිය තාරකාවක් චතු රාජපක්ෂ කියන්නේ.

රංගනය, නිරූපණය, නිවේදනය, ගායනය සහ නර්තනය යන හැකියා රැසක් කෙනෙකුට එකවර පිහිටන්නේ බොහොම කලාතුරකින්.

ඇය හරිම ආදරණීය වගේම කටකාර චරිතයක්.

ඇය දක්ෂ නිවේදන ශිල්පිනියක් වගේම හොඳ සටන්කාමී රංගන ශිල්පිනියක්.

චතු වසර දෙකක හමාරක සිට සිරස ටීවි ආයතනයේ රාත‍්‍රී ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය සමග සම්බන්ධ වෙලා සිටියා කියලා ඔබට මතක ඇති.

අපි මේ දෙන්නෙක් ගැන කියන්න යන්නේ හේතුවක් නිසා.

ඊයේ ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනු ලැබුවේ චතූ රාජපක්ෂ සහ සූර්යා දයාරුවන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka