gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇන්තනී පවුලේ අලුත් අමුත්තා එන්න කලින් කරපු ෆොටෝශූට් එක මෙන්න (PHOTOS)

ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.

ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්.

ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.

ඔහුගේ පියා අපෙන් මියැදී හරියටම මාස 3ක් ගතවෙලා අවසානයි.

ඉතින් ඒ මතකයත් එක්කම අඛිල තමගේ ජීවිතයේ තවත් විශේෂ දවසක් ගත කරලා.

ඉතින් මේ ඡායාරූප බලන්නකෝ මොන තරම් නම් සුන්දරද කියලා.

සෞභාග්‍ය කියන්නේ, ආදරය, සතුට, ජීවිතේ එකට ඉස්සරහට යන එක, ඒ සතුට අපි ආදරය කරන සහ අපිට ආදරය කරන අය එක්ක බෙදාගන්න එක, එයාලව රැක බලාගන්න පුළුවන් වෙන එක.
Jeen fly film 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka