gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ඔයාට තිබුණා නොගිහින් ඉන්න' - සුරූපී 'ශෙනාලි ශෂිකලා' එක රැයින් බුකියම හඬවයි! හදිසියේ ඈ අවසන් ගමන් ගිය 'ඇත්තම හේතුව' මෙන්න

ජීවිතේ කියන්නෙ 'ඇවිත් නවතින්න' ආපු ගමනක් නෙවෙයි, 'ඇවිත් යන්න' ආපු ගමනක්.. (ඒ යන මොහොත මේ මොහොතද කියන්න දන්නෙ උඩ ඉන්න 'උත්තමයෝ' විතරයි...)

ජීවිතේ දැකපු 'දිගු හීන' අතරමඟ දාලා යනවා කියන්නෙම 'කරන්න බැරි' දෙයක්.

'උහුලන්න' බැරි තරමේ තද 'වේදනාවල්' එක්ක ජීවිතේ එච්චර දුර පදින්න අමාරුයි.




ඒ විදිහේ වේදනා විඳ අවසානයේ 'මරු වැළඳගත්ත' උන් අනන්තයි ප්‍රමාණයි. (ඒ හැමෝම මරණයේ වේදනාව අත්වින්ඳා...)

'ශෙනාලි ශෂිකලා' කියන්නෙත් ඒ විදිහට හීන දැකපු 'රත්තරන් කෙල්ලෙක්'...

ඒත් නොහිතපු මොහොතක 'දරුණු පිළිකා මාරයෙක්' ඈව බිලි ගන්නවා.

ඈ නික්ම යන්න කලින් 'සමාජ මාධ්‍ය' තුළ සැරිසැරූ වීඩියෝවකුත් අපිට අහම්බෙන් වගේ දකින්න ලැබුණා.

ඈ ආ ගිය 'මඟ' කොහොම වුණත්, ඇගේ 'අකල් වියෝව' බොහෝමයක් පිරිස් කම්පාවට පත් කර තිබුණා.

අතිශය සුන්දර 'රුවැත්තියක්' වූ ශෙනාලිගේ ඒ 'සුන්දර රුව' අසනීප තත්ත්වයත් එක්ක ක්‍රමයෙන් 'සුනුවිසුනුව' තිබුණා. (මේ ඡායාරූප බැලුවම ඔබට ඒ බැව් වැටහේවී...)

අද මෙහෙන් නික්ම ගියා වුණත්, ඊයේ අද වගේම 'හෙට දවසටත්' ඈ වෙනුවෙන් වැළපෙන හදවත් එහෙම්මම මහා දුකක් 'පපු අස්සෙ' වදන්න ගනිවී...

ඈට උතුම් නිර්වාණය දුරක නොවේවා යැයි 'මොනරා' අප ප්‍රාර්ථනා කරමු!!!!!
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka