gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැන් සජිත් මහත්තයා හවස 4 ඉඳන් දරු සුරතල් බලනවා??': සජිත් - ජලනි මවුපියන් වූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

විපක්ෂ නායක 'සජිත් ප්‍රේමදාස' මහතා පිය පදවිය ලබා ඇති බැව් කියමින් මේ වන විට සමාජ මාධ්‍යයේ 'එක්තරා ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් වඩා වැඩි 'අවධානයක්' යොමු වූයේ පසුගිය දිනෙක මන්ත්‍රී 'චමින්ද විජේසිරි' පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් නිස යි.

'රටේ නායකයින් දරුවන් ඉඹ ඉඹ ගියාට ඒ අයට සැලකුවේ නෑ. නමුත් සජිත් ප්‍රේමදාස රටේ දරුවන්ට පියෙක් වෙනවා....'

මේ වන විට 'රාජකාරීවලින්' බැහැරව සවස 4-5 පමණ වන විට 'සජිත්' රාජකාරිවලින් බැහැර ව 'දරු සුරතල්' බලන බැව්ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දැන් 'සමාජ මාධ්‍ය' තුළ හුවමාරු වන අදාළ 'ඡාායරූපයේ' ඇත්ත නැත්ත සොයා බලන්නට 'මොනරා' අප තීරණය කළා.

මේ සම්බන්ධයෙන් 'සමඟි ජන බලවේගයේ' මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසීමකදී ඔවුන් කිහිප දෙනෙක් ම සඳහන් කළේ, 'සජිත් ප්‍රේමදාස' විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මාස 5ක පමණ කලක සිට 'දරු සුරතල්' බලමින් සිටින බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka