gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාර්තු, අප්‍රේල් වෙනකොට තවත් විශේෂ දෙයක් වෙනවා! ජනපති පුටුවට යන කෙනා ගැන, අදහාගත නොහැකි 'අනාවැකියක්' මෙන්න

මේ වන විටත් උණුසුම් වාතාවරණයක් ගන්න 'දේශපාලන වේදිකාව' ඉදිරියේ 'කොයි අතක' යනවද කියන එක බොහෝ දෙනෙක් 'විමසිල්ලෙන්' බලන් ඉන්නවා.

ඒ 'වේදිකාව' අත්පත් කරගැනීම 'අනුර කුමාර දිසානායක'ට බොහෝ ම 'ලේසි පහසු' එකක් කියලත් දැන් දැන් 'කසුකුසුවක්' ඇතිවෙලා තියනවා.

මෑතක මේ ගැන 'මන්ත්‍රීවරු' කිහිප දෙනෙක් කතා වුණා කියලත්, 'ජනපති පුටුවට' නොහොත් රටේ 'බලගතුම තැන'ට යන කෙනා ගැන ඒ වෙලාවේ 'අනාවැකි' පළවුණා කියලත් ආරංචි යි.

ඒ කෙනා 'අන් කවරෙක්' හෝ අනුර කුමාර දිසානායක යි.

ජ්‍යෙතීර්වේදීයෙක් මට කිවුවා, ලංකා කේන්දරේ අනුව මේ අවුරුද්දට තියෙන්නෙ රතු පක්ෂයක් කියලා....' එක්තරා මන්ත්‍රීවරයෙක් අන්යන් හා 'සතුටු සාමිචියේ' යෙදී සිටිය දී එසේ සඳහන් කර තිබුණා.

'ඒ ජ්‍යෙතීර්වෙදීයා කියනවා, මාර්තු, අප්‍රේල් වෙනකොට මාලිමාවට තියෙන ජනතා කැමැත්ත වැඩි වෙනවා කියලා...' යනුවෙනුත් ඒ 'මන්ත්‍රීවරයා' කියා තිබුණා.

කොහොම වුණත් තවත් අය කියන විදිහට, ජනපති 'රනිල් වික්‍රමසිංහ' සතුව වෙනස්ම විදිහේ 'සැළසුමක්' තියෙනවලූ.

'මාලිමාව' හා සෘජුව සටන් වදින්නෙ 'සමගි ජන බලවේගය' නිසා ඉදිරියේ දී මේ 'සටනේ උණුසුම' බොහෝම අපූරුවට අපිට දැක බලාගන්න පුළුවන් වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka