gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවලෝකිතේෂ්වර බෝධිසත්වයෝ දෙනෝදාහක් ඉදිරියේ තරුණයෙක්ව සසරින් එතෙර කෙරූ ආන්දෝලනාත්මක වීඩියෝව එළියට (VIDEO)

සමාජ මාධ්‍ය තුළ කාලෙන් කාලෙට එක එක වීඩියෝ වයිරල් වෙනවා කිව්වොත් හරියටම හරි.

මේ අපි කියන්න යන්නෙත් ඒ වගේ වීඩියෝවක් ගැන.

කැලණිය රජමහා විහාරයට ඔහු සුඛෝපභෝගී රථයකින් පැමිණ තිබෙනවා.

ඒ ගැන අපි ඔබට කිව්වා මතක ඇති.

සිය නාමයට හානි පැමිණවීම ගැනත් අවලෝකිතේෂ්වර සිය යූටියුබ් නාලිකාව හරහා ප්‍රකාශයක් සිදු කර ඇති අතර එය පහතින්,

‘නමට හානි කරලා තිබුණා. මම දැක්කා අවලංකිතේෂ්වර කියලා දාලා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ධර්මය ගැන කටයුතු කරන්න කිවුවට ඒ අය ඒවා දන් නෑ. ඒ අය හොයන්නෙ අපරාධ… ධර්මය තුළින් කවුරු හරි සියදිවි නසා ගන්නවද? වංචා දූෂණ වෙනවද??? අන්න ඒවා….’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka