gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒ එයාද? වෙන කෙනෙක්ද??? - බුකිය ඇවිලූ 'ශලනි තාරකා'ගේ බිකිනි ඡායාරූප, කවුරු හරි 'එඩිට්' කරපු ඒවාද? (PHOTOS)

රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත 'ශලනි තාරකා' ගැන පසුගිය දිනවල වඩා වැඩි 'කතාබහක්' ඇතිවුණේ ඇගේ 'විවාහය' නිස යි.

'කිසිදු දිනයක විවාහ නොවෙමි' කියන 'තීන්දුව' තුළ එළඹ හිටියා වුණත් අවසානයේ ඇය 'මවගේ' කීමට 'එකෝමත් එක්' තරුණයෙකු හා පෙමින් බැඳී තිබුණා. (විවාහ වන තුරු ම ඔහුව සඟවා තබා ගන්නට ද ඇය සූක්ෂම ව කටයුතු කළා.....)

සිය 'යූටියුබ්' නාලිකාව හරහා ප්‍රේක්ෂකයින් මුණ ගැහෙන ඇය, ඇගේ 'අලුත් ජීවිතේ' වතගොත එහෙමත් නිරන්තරයෙන් යාවත්කාලීන කරනවා.





මේ කතාව දැන් ඇති...... 'ශලනි' ගැන ලියන්න හේතුව ඇගේ 'විවාහය' හෝ 'යූටියුබ් නාලිකාව' නෙවෙයි.

හිටි හැටියේ ම ඇගේ 'සරාගී සේයාරූ' පෙළක් මුහුණු පොත අරක් ගැනීම...






















'බිකිනි ඇඳුම්' ඇඟලාගත් ඇගේ මේ ඡායාරූප කවුරුන් හෝ විසින් 'සංස්කරණය' කරන ලද ඡායාරූපද කියලත් බොහෝ පිරිස් 'සැක' පහළ කර තිබුණා. (ඒ කියන 'සංස්කරණය කිරීම්' දැන් දැන් සාමාන්‍ය සංසිද්ධියක් නිසාම.... ඒ සැකය 'අසාධාරණ' නෑ....)

කොහොම වුණත් මේ 'පළකිරීම' ශලනිගේ 'යූටියුබ්' නාලිකාවේ තිබුණු එකක් බැව් අපට නිරීක්ෂණය වුණා.




මීට දින හතරකට විතර කලින් 'ශලනි' ඇගේ යූටියුබ් නාලිකාවට උඩුගත කර තිබුණු 'Honeymoon to Maldives' කියන වීඩියෝවේ 'අවසාන තැනක' ඈ මේ විදිහට 'බිකිනි ඇඳුමකින්' සැරසී ඉන්නවා.

කොහොම වුණත් ඇගේ මේ 'සරාගී පෙනුම' බොහෝ දෙනෙක්ම 'වශීකෘත' කර තිබුණා.

පහළින් තියෙන්නෙ ඒ වීඩියෝ එක... (බලලම ඉන්න...)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka