gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ලංකාවම දැක්කා, ඔයා කොච්චර කුහක පහත් කෙනෙක්ද කියලා..." - පියුමි හංසමාලි සහ නිවේදිකාවක් අතර 'වලිය' නැවත ඇවිස්සෙයි

පියුමි හංසමාලි' කියන්නෙ නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය කවුරුත් දැන අඳුනන චරිතයක්. ඈ විසින් සිදු කරන 'සමාජ සත්කාර' නිසාම බොහෝ දෙනෙක් ඈව ප්‍රිය කරනවා. (ඉන් එහා ඈ සමාජ මාධ්‍යයේ ජනප්‍රිතයම කෙනා වෙන්නෙ එහෙමයි....)

පසුගිය දවසක පියුමි සහභාගි වුණු එක්තරා රූපවාහිනි 'වැඩසටහනක්' බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමුව තිබුණා.

වැඩසටහන අතරවාරයේ එහි 'නිවේදිකාව'ගේ 'ප්‍රශ්නෝත්තර සංග්‍රහය' ඔරොත්තු නොදෙන තැන, පියුමි කිහිප තැනකම 'කෝප ගන්න' හැටිත් ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබුණා.

ඒ වුණත් වැඩසටහන අවසානය වන තෙක් ඈ ඒ සියල්ල 'ඉවසා වදාරා' ඉන්නවා.

අදාළ වැඩසටහනට 'යූටියුබ්' පරිශීලකයින් බොහෝ දෙනෙකුත් විවිධ ප්‍රතිචාර දක්වා තිබුණා. එයිනුත් පියුමි 'ප්‍රිය පිරිස්' නිවේදිකාවට දොස් දෙවෙල් දෙන හැටිත් අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා. (අවසානයේ කමෙන්ට් තීරුව වසා තබන්නත් අදාළ නාලිකාවට සිදු වනවා!!)

පියුමි, ඇගේ 'ඉන්ස්ටග්රෑම්' එකටත් ඒ 'නිවේදිකාව' ගැන බොහෝ දේ කියමින් පළ කිරීම් කිහිපයක්ම සිදු කර තිබුණා.

මේ ඒ අතරින් කිහිපයක්...




'මේ නිවේදිකාව දැන් එයා හරි හොඳ හදවතක් තියෙන කෙනෙක් කියලා පෙන්නන්න ඩිසෙබල් ළමයි ගෙනල්ල උදවු කරනවා. මුලු ලංකාවම දැක්කා, ඔයාගේ හදවත කොච්චර කුහක පහත්ද කියලා සජීවි වැඩසටහනේ මාව අසරණ කරන්න අහපු දේවල් වලින්.. දැන් ආයෙ සාරි ඇඳලා ලංකාවේ මිනිස්සුන්ව මෝඩයට අන්දන්න හදනවා...'




මම අද ඊයේ නෙවෙයි, පුංචි කාලේ ඉඳලාම අසරණ අයට පිහිට වුණා. ඒත් ඔයා මාව කොපි කරන්න ගත්තාද??? වාව් වාව් මොනා කරත් ඔයා කුහක ගැහැනියක් එච්චරයි...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka