gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔයත් එහෙනම් ගියා නේද අම්මේ – මවගේ දේහය උරමත තබා ගනිමින් කඳුළු සැලූ සෙනාලි (VIDEO)

ජනප්‍රිය රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකාගේ මව දම්ම්කා ෆොන්සේකා මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 07 වනදා අභාවප්‍රාප්ත වුණා.

ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ බාල සොයුරු වූ නැසීගිය උපාලි ෆොන්සේකා මහතාගේ බිරිඳ වූයේ දම්ම්කා ෆොන්සේකා මහත්මියයි.

සෙනාලිගේ මවගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.

එම අවස්ථාවේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka