gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මගෙන් සල්ලි හුරං කලා සතාට කන්නවත් නොදි ,බලන්නකො මේ ජරා මිනිස්සු කරලා තියන පහත් වැඩේ" - පියුමි සංවේදීව කියූ කතාව

පියුමි හංසමාලි කියන්නේ හැමතිස්සෙම කතාබහට ලක්වෙන චරිතයක්නේ.

ඒ වගේම අසරණ අයට උදව් කරමින් ඇය සාර්ථකව ඇයගේ ජීවිතය ගත කරනවා.

අසරණ අයට උදව් කරනවා වගේම තමයි ඇය අසරණ සත්තුන්ටත් ඉතාමත් ආශාවෙන් උදව් කරනවා.

ඉතිං මෙහෙම අසරණව ඉන්න සුනඛයින්ට උදව් කරනවා කියලා සල්ලි අරගෙන ඒ සුනඛයින්ට අවශ්‍ය පහසුකම් නොදුන්න කාන්තාවක් ගැන පියුමි හංසමාලි හෙළිකලේ මෙහෙම.

"මේ ගෑනු කෙනා මල්ලි අසරණ වුණ සුනඛයින්ට අවශ්‍ය පහසුකම් දෙනවා කියලා කියන්නේ,මමත් සල්ලි තිස් හතලිස්දාහා, ලක්ෂයක් විතර දෙනවා සතියකට,ඒත් ඒ කාන්තාව මෙයාලට කන්න බොන්න දීලා නෑ... ඉතින් මම මෙයා ගාවින් මේ බල්ලො ටික ඔක්කොම ගන්නවා,මේ ගැනත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඉන්නේ"

පියුමි එයාගේ සමාජ ජාලා ගිණුමේ මෙන්න මේ වගේ සටහනකුත් බෙදාගෙන තිබුණා.

"සාමාන්‍යයෙන් මගෙයි පුතයි ඇස් දෙකට කූඩු වල ඉන්නවා දැක්කොත් සල්ලි දීලා අරං හදන කෙනෙක්ට නිකං දෙනවා.

මොකද මට දුකයි එයාලා කූඩුවල ඉන්නවා දැක්කම බලන්නකො මේ ජරා මිනිස්සු කරලා තියන පහත් වැඩේ කොච්චර හුරතල් ලස්සනට හිටිය පැටියද දස වද දීලා මගෙන් සල්ලි හුරං කලා සතාට කන්නවත් නොදි ගහලා ගහලා මරලා දාලා , එක්කො අපිට ආය දෙන්න තිබ්බා මම නම් සාපම කරනවා "
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka