අමුක ඩුමුක ඩාන්ස් එක කිව්වම කොයි කාටත් මතක් වෙන්නේ ඒ අපූරූ චරිතය.
ඒ තමයි රුකා.මේ ආරංචිය ඔහුගේ ඔහුගේ ඩාන්ස් එක ගැන නම් නෙවෙයි.
මේ කියන්න හදන්නේ ඔහු යුග දිවියට පා තබපු කතාව.
A S DHANA Photography කරලා තිබුනා ෆොටෝ ශූට් එකේ සටහන් කරලා තිබුනේ මෙන්න මෙහෙම.
RUKA | SHENU
රුකා යුග දිවියට පා තබයි.......
A S DHANA Photography