gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මේ නංගි ඇඳන් ආවෙත් මේ ඇඳුම!! ටීෂර්ට් එක ඉරාජ් දුන්නෙ. ඒක තමයි ඔය ගලවන්නෙ!!': දෙනෝදහක් ඉදිරියේ 'ඇඳුම් උනා' දැමූ සුරූපී තරුණිය සමාජ මාධ්‍ය කළඹයි!


එදා සහ අද සංගීතය 'සෑහෙන්න වෙනස්' බැව් අමුතුවෙන් කිව යුතු නැහැ. එදා 'සංගීතය' ඇතුළේ නොතිබුණු 'සමහරක්' අප්‍රසන්න දේවල්, අද වෙනකොට ප්‍රසංග වේදිකාව 'අත්පත්' කරගෙන තියනවා.

ඉන් එහා, 'නීතියට' හෝ 'ඇහැ' නොගැටෙන දේ (එක්කෝ නීතියේ පූර්ණ ආශිර්වාදය මත) විටින් විට 'හොර රහසේ' ක්‍රියාත්මක වෙනවා. (ඔබට මේ 'නොකියා කියන දේ' තේරුම් ගන්න පුළුවන් ඇති...)

වත්මනේ 'තරුණ පරම්පරාව' හිතූ හැටියේ 'ගිලගනිමින්' ඉන්න මත්ද්‍රව්‍ය උවදුර මේ තාක් ඒ 'විනාශය' වෙනුවෙන් 'විවිධ වේශ' වලින් පැමිණෙන බැව් රහසක් නෙවෙයි.

  


තරුණිය ප්‍රසිද්ධියේ සිය උඩු ඇඳුමක් ගළවා දමන අයුරු 'පැහැදිලිව' දැකිය හැකි අතර, ඇය හැඳ සිටින්නේ 'නොයිස්' ටිෂර්ටයක්.

   


නමුත් 'මත්ද්‍රව්‍ය' නොවන, තවත් 'එකි මෙකී' නොකී රාශියක් දේ, 'සංගීතය' හා මුහුව මහා පරිමා ණයෙන් සිදු වනවා. (ඒවා කෙරෙන්නෙත් හොර රහසේ...)

දැන් දැන් අතීතයේ සිදු නොවුණු 'ගල් මුල් ප්‍රහාර' පවා ප්‍රසංග වේදිකාව දෙසට එල්ල වනවා. 'නවක ගායන තරු' වේවා, 'ඉපැරණි ශිල්පින්' හෝ වේවා ඉලක්ක කරමින් සිදුවන මෙවන් ප්‍රහාර සත්‍ය වශයෙන් ම පිළිකුල් සහගත බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.

    


එවන් තත්ත්වයක් තුළ, තරුණියක් 'ප්‍රසිද්ධියේ' ඇඳුම් උනා දමමින් 'ප්‍රීති සාද' පවත්වන 'වීඩියෝවක්' මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

අදාළ වීඩියෝවේ සිටින තරුණිය ප්‍රසිද්ධියේ සිය උඩු ඇඳුමක් ගළවා දමන අයුරු 'පැහැදිලිව' දැකිය හැකි අතර, ඇය හැඳ සිටින්නේ 'නොයිස්' ටිෂර්ටයක්.

මේ හේතුව නිසාම, අදාළ වීඩියෝව පළ කර තිබුණේ, '..මේ නංගි ගෙදරින් ඇදන් ආවෙත් මේ ඇදුම..T shirt එක show එකේදි ඉරාජ් දුන්න එකක් ඇදගෙන ඉන්නෙ.. ඒක තමා ගලවන්නෙ!!' යනුවෙන් සඳහනක් ද කරමිනු යි.

කෙසේ වෙතත්, අදාළ වීඩියෝවට බොහෝ දෙනෙක් විවිධ 'ප්‍රතිචාර' දක්වා තිබුණා.

     


ඒ ඇතැම් ප්‍රතිචාර අනුව 'තරුණිය' කෙරෙහි බොහෝ දෙනෙක්ගේ 'විරෝධය' ද පැහැදිලිව පෙනෙන්නට වුණා.

'සොම්බි පැටව්!! නංගි ඔයිට වඩා හොඳ ජොබ් තියනවා!!'

'ගෑනුන්ට තියෙන කුලප්පුවක්...'

'මුන්ගේ ජාතකේ වැරැද්ද...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka