අම්මා කියන්නේ මේ ලෝකයේ ශක්තිමත්ම මනුශ්‍ය ආත්මය.
ජීවිතයේ අපිට හමුවෙන හැම අම්මා කෙනෙකුම තම දරුවන් වෙනුවෙන් අසීමාන්තික කැප කිරීම් කරනවා.
හැමදෙයක්ම නැතුව අසරණ වෙද්දිත් තම දරුවන් වෙනුවෙන් ජීවිත සටනේ යෙදෙන අම්මාවරුන් නිසයි මේ ලෝකය තවමත් පවතින්නේ.
මේ එහෙව් අම්මලාගේ ලෝකයේ ජීවිත සටනක යෙදෙන අම්මා කෙනෙකුගේ කතාව