gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාන්තාවන් පහක් එකවර ගැබ්ගැන්වූ රැප් ගායක සෙඩි විල්

එක්සත් ජනපද රැප් ගායක සෙඩි විල් විසින්  කාන්තාවන් පස් දෙනෙකු එකවර ගැබ් ගැනීමෙන් පසු සියල්ලන් සමග සාදයක් පවත්වා තිබේ.

 ෆයිව්-ඉන්-වන් සාදය  සඳහා එක්වීම අන්තර්ජාලය තුළ ජනප්‍රිය වී ඇත.

සෙඩි විල් එම අවස්ථාව කාන්තාවන් පස් දෙනා සමගම සමරනු වීඩියෝ දර්ශන වල දැකීමෙන් බොහොමයක් පිරිස් තවමත් පුදුමයට පත්ව සිටින අතර සියල්ලෝම ඉතා සුහදව අවංකව එම දර්ශන වල පෙනී සිටි බව හඳුනාගන්නට ලැබේ.

29 හැවිරිදි  Lizzy Ashliegh සහ තවත් කාන්තාවක් මෙම සිදුවීම TikTok  සමාජ ජාලය හරහා බෙදාගෙන ඇත.
එයට  මිලියන 10.5 කට වඩා වැඩි නැරඹුම් ලැබී ඇත.

එහි සිටින ගැබ් ගත්  කාන්තාවක් වීඩියෝව තුළ කියා සිටියේ “අපි එකිනෙකා පිළිගත්තා. එය කුඩා දරුවන්ට වඩා හොඳය, ” යනුවෙන්ය.

මොවුන් පස්දෙනා වෙනුවෙන් සුදානම් කල (දරුවෙකු අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් සඳහා පවත්වන ලද සාදයට ) මොවුන්ගේ පියා වන එක්සත් ජනපද රැප් ගායක  Zeddy Wills ද සහභාගී වී ඇත

එහිදී කාන්තාවක ප්‍රකාශ කර සිටියේ "ඔහු අපේ ළදරුවන්ගේ තාත්තා වනු ඇති බවත්, සියල්ල සිදුවන්නේ හේතුවක් නිසා බවත් අපට වෙනස් කළ නොහැකි බවත් ය.

එසේම ඇය වැඩි දුරටත් කියා සිටියේ මෙම සිදුවීමට තම නිවෙස් වලින් සහය දක්වන බවත් ,එනිසා අපි එකට වැඩ කිරීමට තීරණය කර ඇති බවත් ය.

නමුත් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම සිදුවීමෙන්  කම්පනයට පත්ව ඇත.

එක් පුද්ගලයෙක් ඒ පිලිබදව සටහන් කර ඇත්තේ' කරුණාකර මට කියන්න මෙය සැබෑවක් නොවන බව" යනුවෙන් ය.

තවත් කෙනෙක් සම්බන්ධ වූ සියල්ලන්ම ලැජ්ජාවට පත් නොවන්නේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka