gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කවදහරි විඳවන්න වෙනවාම යි..' - ලංකාවම ආදරය කළ 'ලෙස්බියන්' කපල් එක, 'තරු සහ එමී', බ්‍රේකප් වෙයි?

'තරු සහ එමී' කියන්නෙ මෑතක 'සමලිංගික යුවළක්' විදිහට බොහෝ දෙනාගේ 'අවධානය' දිනූ යුවළක්.

ඔවුන් දෙදෙනා බොහෝමයක් 'උන්'ගේ විවචේනයට ලක්වුණා වුණත්, ඉන් එහා.... තවත් 'උන්' උන්ව ආදරෙන් බදා වැළඳගෙන තිබුණා.

ඉන් නොනැවතී 'යුටියුබ්' නාලිකා ගණනාවක් හරහා 'තරු සහ එමී' ඔවුන්ගේ ආදර කතාව 'හෙළි පෙහෙළි' කර තිබුණා.

     

අපි දෙන්නා මෙහෙම ඉන්නකොට පේනවාද අපි දෙන්නා ලෙඩ්ඩු කියලා. මට හිතෙන දේවල් මෙයාට ගොඩක් හිතෙනවා, මෙයාටත් එහෙමයි.. මම කට වහන් ඉද්දි මෙයා අහනවා, 'බේබි ඔයාට ප්‍රශ්නයක්ද ?' කියලා. එයාට තේරෙනවා මාව... ඔයාට මම ඉන්නවනේ හැමදේටම කියනවා. ඒක එහෙම මානසික ලෙඩක් වෙන්න බෑ ඉතින්..'

'ගර්ල් කෙනෙක් බෝයි කෙනෙක් බැලුවම කවුරුත් කියන් නෑනේ මේක මානසික ලෙඩක් කියලා.. අපි මැරි කරනවා. ලංකාවේ බැහැනේ. එහේ ගිහින් මැරි කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවෝ හදන්නත් පුළුවන්. ලංකාවේ බැරිවුණාට එහේ පුළුවන්. එහෙම දේවල් තියෙනවා...'
    

මේ අයුරින් 'කතා පැවැත්වූ' නමුත් මෑතක ඔවුන් දෙදෙනා 'සමාජ මාධ්‍ය' හරහා හෝ දකින්න ලැබුණේ නෑ.

ඇතැම් 'වෙබ් අඩවි' වල පවා සඳහන් වුණේ ඔවුන්ගේ සම්බන්ධතාවය අතරමඟක 'ඇන හිටලා' කියලයි.

අවසානයේ 'තරු ප්‍රනාන්දු'ගේ ෆේස්බුක් ගිණුමට ගොඩ වුණාමත් ඒ බැව් තහවුරු කරන 'සාක්ෂි සාධක' බොහෝමයක් තියනවා.
  

'සම්බන්ධතාවයක්' ඇතිවෙන, බිරිඳ එක 'සාමාන්‍ය සංසිද්ධියක්' වුණත් රටක්, ලෝකයක් ඉස්සරහා දිග හැරි 'සමලිංගික ආදර කතාවක්' නැවතණු එක බොහෝ දෙනෙක්ගේ 'විමතියට' හේතුවක් වෙලා තිබුණා.

'අපහාසයක්, උපහාසයක්' වෙනුවට 'මහා දුකකින්' තරූ වෙනුවෙන් බොහෝමයක් පිරිස් 'ප්‍රතිචාර' දක්වලා තිබුණා.
   

ඒ වුණත් කිසිම තැනෙක 'තරූ' තමන් හෝ තමන්ගේ සහකාරිය ගැන 'නොකියා ඉන්න' වග බලාගෙන තිබුණා.

ඒ පමණක් නෙවෙයි, 'තරු සහ එමී' එකට ඉන්න 'ඡායාරූප' හෝ දැන් දකින්න ලැබෙන්නෙ නැහැ. (ඒ නිසාමත් ප්‍රේක්ෂකයින්ට මේ කතාව සැක සහිතයි....)
   

මීට කලින් 'එමී' හිටියේ 'ඉතාලි රටේ' නිසාත්, ඒ සම්බන්ධවත් යම් යම් 'පළකිරීම්' තරූ විසින් පළ කර ඇති අයුරු අපට දැකගත හැකි වුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka