තරග ජයග්‍රහණය කරද්දීත් පරාජය වෙද්දීත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින ලෙස ශ්‍රී ලංකා ක්‍රික එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඉල්ලා සිටියි.
නායකයා ලෙස තමන් හැමදාමත් එය ක්‍රීඩා ලෝලීන්ගෙන් එය බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
අද පැවැත්වෙන සිම්බායේ ශ්‍රී ලංකා තරගාවලියට පෙරාතුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම හොඳ මට්ටමක තිබෙන බවත් සිම්බාවේ සමග තරගාවලිය හොඳින් තරග කිරීමට බලාපොරොත්තු වන බවත්ඔහු පැවසීය.
කණ්ඩායමේ පන්දු රැුකීම දැන් හොද මට්ටමක ඇති බවත් පැවසූ ඔහු අද තරඟයට සුදුසු බලපොරොත්තු වන මට්ටමේ තනතිල්ලක් ලැබෙනු ඇති බවත් සදහන් කලේය.