gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිමායා බණ්ඩාරගේ සරාගී ජායාරූප එකතුව මෙන්න (PHOTOS)

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම තමයි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ සොනාලි ටීචගේ චරිතය හරහා ඇය අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දින ගනිමින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වුණා.

ඉතින් ඒ වගේම ඇයගේ මෙතෙක් රංගන ජීවිතේ ඇය ආසාවෙන්ම රගපෑ ඇයට කවදාවත් අමතක කරන්න බැරි චරිතය සොනාලි ටීචගේ චරිතයලු.

ඒ වගේම බොහෝ දෙනෙක් අදටත් ඇයව හදුනා ගන්නේ සොනාලි ටීචර් විදිහට කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ඒ වගේම හදවතේ කතාවේ ටෙලි නාටයයේද ගුරුවරියකගේ චරිතයකට ඇය පහුගිය කාලේ රංගනයෙන් දායක වුනා.

කොහොම නමුත් මේ දවස්වල ඇයව අපට කලා නිර්මාණ වලින්නම් වැඩිය දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මියුසික් වීඩියෝ හරහා නම් අපට ඇයව නිතරම දැකගන්න පුළුවන්.

ඒ වගේම නිරූපන ක්ෂේත්‍රයේද ඇය මේ වනවිට කැපී පෙනෙන චරිතයක් වෙලා. ඒ වගේම ටික් ටෝක් වලද කැපී පෙනෙන සාමාජිකාවක් විදිහට ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම පසුගිය දිනයක ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණා. 

ඉතින් ඇය මෙදා සැරේ උපන්දිනය වෙනුවෙන් ටිකක් වෙනස් විදිහේ ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka