gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ඇඳපූ පෑන්ටිත් 5000ට විකුණුවා' - ඒ කාලේ 'සයිබර් අවකාශය' කළඹපු 'ශර්මි කුමාර්' යළි වැඩ අරඹයි, 'වීඩියෝ' කිහිපයක් ම එක දිගට එළියට!

මීට අවුරුදු කිහිපයකට කලින් 'තොල් පෙති අතරින්' කියන 'සිනමා පටයක්' මුලු සයිබර් අවකාශයම 'ගිනි අවුලවන්න' ගන්නවා. ඒ 'ආන්දෝලනාත්මක කතාවේ' කතා නායිකාව වුණේ 'ශර්මි කුමාර්'.....

'ශර්මි කුමාර්'ට 'තොල් පෙති අතරින්' චිත්‍රපටය නිසාම වතාවක් 'සිරගත වෙන්නත්' සිදු වෙනවා.

ඉන් එහා 'මම ගණිකාවක්' කියලා ප්‍රසිද්ධියේ කියන්න ගන්න 'ඈ' ඒ සමයේ පළ කෙරූ 'ලයිව් වීඩියෝ' පවා මහත් ආන්දෝලනයට තුඩු දුන්නා.

'මගේ ගාණ 30,000 යි' කියන ඇගේ 'හඬපටයකුත්' යූටියුබ් මාධ්‍ය තුළ හුවමාරු වුණා ඔබට අමතක නැතුව ඇති.

මේ හැම 'විගඩමක්'ම අවසන් වුනු තැන, තරුණියන් ව 'ගණිකා සේවයේ' යෙදවුවා කියන 'වරදට' ඈ හිටි හැටියේ ම අත්අඩංගුවට පත් වෙනවා.

ඉන් අනතුරුව ඈ සම්පූර්ණයෙන් 'අස්ථානගත' වෙනවා. ඒ නමුත් මෑතක ඈ 'සමාජ මාධ්‍ය' තුළට නැවත වතාවක් පැමිණ තිබුණා.

දියණියකගේ මවක් වන 'ඇය' දැන් නැවත වතාවක් විවාහකයි. (ඒ සැමියාගේ මූණත්තහඩු නොපෙනෙන ඡායාරූප පවා පළ කරමිනු යි...)

ඈ ඒ සමයේ ලබා දුන් 'සම්මුඛ සාකච්ඡා' බොහෝමයක් කියූ 'කතා කිහිපයක්' ඔබේ 'මතකය ආවර්ජනය' පිණිස පහතින්....

'තොල් පෙති අතරින් චරිතය භාරගත්තේ කැමැත්තෙන්. නමුත් ඒක සමහර අයට වැරද්දක් විදිහට පෙනිලා තිබුණා.... නිරුවතට ගොඩක් මිනිස්සු බයයි. හැබැයි මම මට අවංකයි..'

'මම අලුත් වැඩකට අත ගහනවා, ප්‍රසිද්ධ නිළියක් එක්ක... මම හරි ආසයි අනෝමා ජනාදරී අක්කත් එක්ක නිරුවතින් රඟපාන්න.....'

'සමහර වෙලාවට මම ඇඳපූ පෑන්ටිත් විකුණලා තියනවා. රුපියල් 5000, 10,000 වගේ ගණන්වලට. සමහර අය ඇවිත් ඒවා හෝදලා දීලත් යනවා, මට සල්ලි දීලා.'

'මම මුලින්ම සෙක්ස් මූවී එකක් බලද්දි මට අවුරුදු 23දී. සෙක්ස් ඇතුළේ කැටගරි ගොඩක් තියනවා. මම ගොඩක් ආස කෙනෙක්ට වැඩිපුර හිරිහැර කරන්න.'

'හොඳට ඉගෙන ගත්ත මිනිස්සුත් ඒවාට ඇබ්බැහි වෙලා තියනවා. මනුස්ස ස්වරූපයෙන් ඉපදිලා සත්තු වගේ හැසිරෙන්නෙ. හැබැයි ටයි කෝට් ඇඳලා සමාජය ඉස්සරහා ඉන්නවා. මගේ එක ක්ලයන් කෙනෙක් ඉන්නවා, පුළුවන් තරම් රිද්දගන්න කැමති කෙනෙක්. මම ඒකට මුදලකුත් ගන්නවා. එයා මට කතා කරන්නෙත් මැඩම් මැඩම් කියලා..'

'ශර්මි' ගේ මේ කතා එකින් එකට වෙනස්.. (ඒවා රහ කතා ම නෙවෙයි, ඉන් එහා ඛේදාන්ත...)

කොහොම වුණත් මේ හිටි හැටියේ 'ශර්මි' ගැන කතා කරන්න 'හේතුවක්' තියනවා. ඇය දැන් පුරුදු විදිහට ආයෙම වතාවක් 'ලයිව් වීඩියෝ' පළ කරන්න පටන් අරන් තියනවා. (හැබැයි ඒවා සාමාන්‍ය වීඩියෝ විතරයි...)

'අම්බපාලිට හොඳ කෙනෙක් වෙන්න පුළුවන් නම් මගේ බිරිඳට බැරි ඇයි' කියලත් කාලෙකට කලින් 'ශර්මි'ගේ සැමියා කියා තිබුණා.

එහෙම කිවුවා වුණත්, දැන් බොහෝමයක් 'උන්' නොඉවසුමෙන් බලන් ඉන්නවා 'ශර්මි'ගේ මීළඟ වීර වික්‍රාන්විතයක් වෙනුවෙන්. (ඇය දැන් ඩුබායි රාජ්‍යයේ ඉන්නවා කියලත් ආරංචියි...)

'අපිත් බලන් ඉමු ඉතින්!!!!!!!'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka