gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බේබී!! බේබී 2‍‍‍‍... මයි ලව්... ඔබටත් මේ එකවුන්ට එකෙන් 'මැසේජ් එකක්' ආවද? 'අයිෆෝන්' පෙන්වා තරුණියන් බිලිබාන අලුත්ම සෙල්ලම මෙන්න

'සමාජ මාධ්‍ය ජාලා' හරහා අදටත් බොහෝමයක් 'තරුණියන්'ව බිලි බා ගන්නා 'දැල්කරුවන්' සිටිනවා සේම 'උන්' විසින් එළන දැලට හසුවන 'සුරූපිනියන්'ද අනන්ත යි අප්‍රමාණ යි.

එවැනි ම 'ඛේදජනක සිදුවීමක්' පසුගිය දිනෙක වාර්තා වූ අතර, 'ෆේස්බුක්' හරහා අඩු මිලට 'අයිෆෝන්' ලබා දෙන බැව් කියමින් 'එක්තරා පුද්ගලයෙක්' තරුණියන් රවටා 'දූෂණය' කොට තිබුණා.

මෙම 'නොමනා ක්‍රියාවේ' යෙදුණු පුද්ගලයා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 'පරිගණක අපරාධ විමර්ශන' කොට්ඨාසයට ද පැමිණිලි ලැබී තිබුණා.















මොහු මෙම ක්‍රියාවේ නිරතව ඇත්තෙ 'ව්‍යාජ ෆේස්බුක් ගිණුමක්' භාවිතා කරමින් බවයි හෙළි වී ඇත්තේ.

මෙම 'සැකකරු' මෙම තරුණියන්ගේ 'අඩනිරුවත් සේයාරූ' ගෙන්වා ගෙන ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා හරින බැව් කියා විටින් විට මුදල් පවා ලබාගෙන තිබෙනවා.
















එලෙස මුදල් ලබා නොදෙන 'තරුණියන්' කුරුණෑගල ප්‍රදේශයට ගෙන්වාගෙන දූෂණය කර ඇති බවට ද 'විමර්ශන නිලධාරින්' සඳහන් කරනවා.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.















කෙසේ වෙතත්, එක් 'සැකකරුවෙක්' නොව 'සැකකරුවන් දෙදෙනෙක්' ම මෙම සිදුවීම සඳහා සම්බන්ධව ඇති බැව් මේ වන විට අනාවරණය වනවා.

ඔවුන් අවුරුදු 22 සහ 20 වයස්වල පසුවන අය යි.

සැකකරු සමඟ 'ඡායාරූප' හුවමාරු කරගත් පිරිස් අතර, 'පාසල් සිසුවියන්' පවා සිටින බැව් සඳහන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka