gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'බාලිකාවියනී!! මේ පැත්තෙ එන්නවත් එපා!!': ආනන්ද බාලිකාවේ ෆේස්බුක් පිටුවට 'කුනුහරප වීඩියෝ' දාන්නෙ කවුද? පාසලෙනුත් 'නිල දැනුම්දීමක්' එයි!

'කොළඹ ආනන්ද බාලිකා' විද්‍යාලයේ නිල ෆේස්බුක් ගිණුම ට කිසියම් 'පාර්ශවයක්' අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා.

මේ වන විට එම ෆේස්බුක් පිටුවේ 'අසභ්‍ය වීඩියෝ පට' බොහෝමයක් ද උඩුගත කර ඇති ආකාරය දැකගත හැකියි.








එමෙන්ම පිටුවේ 'නිල ඡායාරූපය' ඇතුළු සියල්ල වෙනස් කිරීමට ද අදාළ පාර්ශවය කටයුතු කර තිබෙනවා.

බොහෝ පිරිසක් මෙම 'අත්පත් කරගැනීම' සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ පළකිරීම් කර ඇති අයුරු ද අපට නිරීක්ෂණය වුණා.




මේ අතර, විදුහලේ 'විදුහල්පතිවරයා' විසින් අදාළ සිදුවීම පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර,

එහි සිංහල පරිවර්තනය පහතින්..




'අපිට නිරීක්ෂණය වෙලා තියනවා, අපේ පාසලේ නිල ෆේස්බුක් පිටුව තුන්වැනි පාර්ශවයක් විසින් නීති විරෝධීව අත්පත් කරගෙන කියලා. අපි හැකි උපරිමය කරනවා, මේ ගැටලුව නිරාකරණය කරගන්න. අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා , ඉවසීමෙන් සහ සහයෝගයෙන් අපිත් එක්ක කටයුතු කරන්න කියලා.... මේ සිදුවීම සම්බන්ධයෙන් අපි අපේ කණගාටුව ප්‍රකාශ කරනවා...'

කෙසේ වෙතත්, අදාළ සිදුවීමත් සමඟ බොහෝ පිරිස් 'හාස්‍ය' මුසු සටහන් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka