මේ කියන්න යන්නේ උදා වුණ නව වසරේ අලුත් වුණ ඒ දෙන්නාගේ ආදරය ගැන කතාවක්..
විවාහ වෙලා ඒ තරම් කාලයක් ගෙවිලා නැති ඒ දෙන්නාගේ ලෝකයට තවත් අදරයෙන් පිරිලා...
ඉතින් ඒ ආදරයත් එක්ක අනූශාත් ඇගේ සැමියාත් නව වසර මෙන්න මේ විදිහට පිළිගෙන තිබුණා..
මේ බලන්නකෝ ඒ දෙන්නා කළ ආදරණීය ෆොටෝ ෂූට් එක...