රයිනි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක්....
ඉතින් ඇය ගොඩක් අලුත් විදිහේ වෙනස් වැඩ කරන කෙනෙක්...
රයිනි මේ නව වසරේ කියන්නේ ටිකක් වෙනස් කතාවක්.. ඇය ආව ගමන ගැන ආපස්සට හැරිලා බලනකොට ඇයට ඇත්තටම සතුටක් දැනෙනවා ඇති...
මෙන්න බලන්නකෝ ඒ ගැන ඇය ඇගේ සමාජමාධ්‍යවල පළකර ඒ සටහන...
"2023 නොයෙකුත් ප්‍රශ්න මැද්දේ, ගොඩක් ලස්සනට ගෙවිච්ච අවුරුද්දක්. ලස්සන උනේ ඔයාලා නිසා.
Dream එකක් Reality එකක් කරගන්න එකම හීනයක්.
ඒත් මට ඒක කරගන්න පුලුවන්වුනා ඔයාලා නිසා. 2009, ‘නීල කඳුගටේ’, මගේ first song එක sing කරනකොට මට කිසිම idea එකක් නෑ career එකක් ගැන. Popular වෙයි ද ? කොච්චර කාලයක් රැඳෙන්න පුලුවන් වෙයි ද? මට ඔයාලා ආදරේ වෙයි ද?…
2024 පටන් ගන්නේ මගේ dream career එකේ 15 වැනි අවුරුද්දයි. මටම හිතාගන බෑ. පළමුවෙන් මගේ අම්මිටයි තාත්තිටයි ගොඩක් ස්තූතිවන්ත වෙනවා… ඊළඟට ඔයාලාට, thank you so very much! ඒ සේරටම වැඩියෙන් මගේ යේසුස් වහන්සේ ට.
ඉස්සරහටත් ඔයාලා හැමෝවම Entertain කරලා සතුටු කරන්න පුලුවන් වෙන්න කියල මම pray කරනගමන්, ඔයාලා හැමෝගෙම ජීවිතත් සාර්ථකව ගෙනියන්න, dream life එකක් ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියලා මම pray කරනවා.
ආදරෙයි! "