gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හස්බන්ඩ්ලා රැකියාවට ගිය අතරේ, වයිෆ්ලා සෙට් එකක් එකතු වෙලා අලුත් අවුරුද්දේම පුදුම වැඩක් කරලා!

ඔට්ටු අල්ලා බූරු ගැසූ කාන්තාවන් පස්දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නව වසරේ සැමියන් රැකියාව සඳහා නිවසින් ගිය පසු ඔහුන් මුදලට බූරු ගසා ඇති බවයි හෙළි වී ඇත්තේ.

අමතර ආදායම් උපයා ගැනීම සදහා කලක සිට මෙලෙස මුදලට බූරු ගැසීමට තමත් කටයුතු කරන බව ඔහුන් පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka