gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුදු කොඩියක් මුහුණු පොතේ දමා ඔහු සදහටම යන්නම ගිහින්.. 33 හැවිරිදි ඉන්ජිනේරුවා ඇත්තටම සියදිවි නසාගත්තාද..?

මේ සිද්ධියට හේතුව තවමත් කාටවත් හරියටම කියන්න බැහැ..

හේතුව මොකක් වුණත් රටට වටින ජීවිතයක් මේ වෙනකොට සදහටම දෙනෙත් පියාගෙන අවසානයි..
ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්.. ගලෙන්බිඳුණුවැව, හතර ඇළ, ගෝමරන් කල්ල ප්‍රදේශයේ නෞකා සිවිල් ඉංජිනේරුවරයෙක් වන සුමිත් කුමාර තවමත් 33 හැවිරිදි තරුණයෙක්..

ඔහුගේ සිරුර, නිවෙස ඉදිරිපිට කඩ කාමරයක එල්ලෙමින් තිබියදී සොයාගත් බවයි, ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසන්නේ..

මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කර ගැනීමට පෙර පෙරේදා උදෑසන තම ෆේස්බුක් ගිණුමේ සුදු කොඩියක ඡායාරූපයක්ද පළ කර තිබුණා..

එය දුටු ඔහුගේ මිතුරන් සහ ඥාතීන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙලෙස ඔහු සියදිවි නසාගෙන ඇති බව දැකගන්නට ලැබී ඇත්තේ..

කොහොම වුණත් තවමත් මෙම මරණය සැක සහිත බවයි ඔහුගේ හිතවතුන් පවසන්නේ.. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka