gossip lanka

මම දන්නවා ඔයා කවුද කියලා.. විශේෂයෙන් ම ශේන් සිංග්... සුවර්ම නෑ... පියුමි හංසමාලි සහ ගායක ශේන් සිංග් පැටලෙයි?

'පියුමි හංසමාලි' කියන්නෙ සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන චරිතයක් බැව් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

නිරන්තරයෙන් ඈ 'සමාජ මාධ්‍ය' තුළ සිදුකරන 'පළකිරීම්' දිහා බොහෝ දෙනෙක් ඇහැ යොමා ඉන්නවා.

පසුගිය සමයේ 'ඈ' ගැන වඩා වැඩි කතාබහක් ඇති වූණේ ඈ රූපවාහිනි නාලිකාවක් හා සිදු කෙරූ 'සම්මුඛ සාකච්ඡාවක්' නිස යි.

සාකච්ඡාව අතරතුර දී 'නිවේදිකාව' හා අවස්ථා කිහිපයකදී ම ඈ 'කෝපගන්නා' ආකාරය ප්‍රේක්ෂකයින්ගේ ඇස ගැටී තිබුණා. (අවසානයේ අදාළ වීඩියෝවේ 'කමෙන්ට් තීරුව' වසා දමන්නත් ඔවුන් කටයුතු කර තිබුණා.....)

'ඉන්ස්ටග්රෑම්' අඩවියේ නිතර දෙවෙලේ සැරිසරන 'පියුමි හංසමාලි', මීට විසි හතර පැයකට කලින් අපූරු පළ කිරීමක් කරලා තිබුණා.

ඒ 'ශේන් සින්' ගේ ඡායාරූපයක් පළ කරමිනු යි.




'ශේන් සිංග්' ඇතුළු 'ලයින් වන්' සංගීත කණ්ඩායම 'ප්‍රසංගයක්' සඳහා පිටත් ව යන ඡායාරූපයකට ඇය මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණා.

'පරිස්සමට ගිහින් එන්න ඔිනේ කට්ටිය‍. විශේෂයෙන්ම ශේන් සිංග්... වනචර වැඩ එහෙම කරන්න යන්නෙ නෑ සුදු... ඒවා පස්සෙ මට ඔයාව විතරයි සුවර්ම නැත්තේ. මගේ අයියානේ.. මම දන්නවා ඔයා කවුද කියලා......' (පියුමි හංසමාලිගේ ඉන්ස්ටග්රෑම් සටහන...........)
gossip lanka