gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔසරි පොටත් තුන් තැල්ලත් ඇයට හරි සුපුරුදුයි වගේ නේද...? උඩරට මනාලියක් වුණ අපේ දෙමළ කෙල්ලගේ හැඩ මෙන්න බලන්න (PHOTOS)

නිරංජනී ශම්මුගරාජා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය තරුවක්..

ඇගේ නම කියූ සැණින් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ඇයි රිදී තිරය තුළත්, පුංචි තිරය තුළත් සම්මානනීය නිළියක් කියන එකනේ...

ඒත් මේ කියන්න යන්නේ ඊට වඩා වෙනස්ම කතාවක්... නිරංජනී කියන්නේ උපතින් දමිළ තරුණියක් වුණත්, ඇය මෙන්න මේ විදිහේ විලාසිතාවලට කොච්චර ලස්සනට පේනවද  බලන්නකෝ..

උඩරට මනාලියක් විදිහට හැඩවුණු මේ දමිළ කෙල්ලගේ ලස්සන ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්..

ඇත්තටම බැලුවොත් මේ ඔසරියත්, මාල හතත් ඇයට එක් කරලා තියෙන්නේ අපේකම අපේ සංස්කෘතිය.. ඉතින් ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩ වුණ ඇගේ හැඩ බලන්නකෝ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka