gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"උදේ ඉඳන් රෑ වෙනකන් සෝශල් මීඩියා වල සිංදු කෑලි..." - චාමර ගැන ජනප්‍රිය ගායක චිත්‍රාල් සෝමපාල කියපු සැර කතාව

චාමර වීරසිංහ කියන්නේ 2000 දශකයේ මුල් භාගයේ ඉතා ජනප්‍රිය ගායකයෙක් කිව්වොත් නිවැරදියි.

මේ වනතුරුම වසරේ ගායකයා ලෙස සම්මාන ලබනවා.

ඔහු එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුව බැරි චරිතයක් කිව්වොත් හරියටම හරි.

දකුණේ පිං ඇති, වැල් දොඩම් මලක්, කිරි වෙහෙරට, කන්දේ විහාරේ, සොඳුරු ලදුනි, සිතින් විතරක්, අමාවකට අත වනනා, බැද්දට සඳ, සඳට සඳ එලියට, බුදු පදවි පතාගෙන, සුදු සදුන් මලක, ඔය සුසුම්, තනුව අහිමි, උඩවැඩියා මල, මදුනාගල අහසේ,
තණමල්විල යන ගීත ඔහුගේ ගීත ලැයිස්තුවෙන් වඩාත් ජනප්‍රියයි.

ඔහුගේ ගීත ලැයිස්තුව ගොඩක් විශාලයි.

කාලයක් නිහඩව සිටි චාමර යළි කරලියට පැමිණ තිබෙනවා.

සමහර කලාකරුවන් අදහස් දක්වන විදිහට ඔවුන් සතු ජනප්‍රියත්වය චාමරගේ ජනප්‍රියත්වය හා සැසඳීමටවත් නොහැකි බවටත් එතරම් ඉහල ජනප්‍රියත්වයක් ඔහු සතු බව පවසන්නේ ඔවුන්මයි.

ඒ වගේම ජනප්‍රිය ගායක චිත්‍රාල් සෝමපාල චාමර වීරසිංහ ගැන මෙන්න මේ වගේ අදහසක් දක්වලා තිබුනේ එයාගේ ෆේස්බුක් ගිණුමේයි.

එහිදී චාමරට සුබ පතන්නටත් ඔහු අමතක කරලා තිබුනේ නැහැ.

“උදේ ඉඳන් රෑ වෙනකන් සෝශල් මීඩියා වල සිංදු කෑලි, විකාර විඩියෝ කෑලි සහා ෆොටෝ කෑලි දාගෙන රඟන ගායක ගායිකාවන්ට වඩා සුපිරි බුලට් එකක් තමා චාමර වීරසිංහ කියන්නේ, දැන්වත් ගරැ කරන්න, චාමර මල්ලී ඔබට ජය සහෝ “
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka