gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඔයා ඕනි තරමක් උත්සාහ කරන්න බබෝ, ඒත් මම වට්ටන්න බැරි කෙනෙක්” – මාධවී කියන අමුතු කතාව

පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

ඔවුන් ළඟදී විවාහ වෙන්නත් සූදානම් කියලා තමයි ආරංචිය.

මේ අස්සේ මාධවී හරි අපූරූ ඡායාරූප පෙළක්ම සිය සමාජ ජාලා ගිනුම හරහා පලකරලා තිබුනා.

නිරන්තරයෙන් කතාබහට ලක් වෙන චරිතයක් වුණ මාධවී මෙහෙම සටහනක් තබා තිබුනේ එයාගේ ෆේස්බුක් ගිණුමේ.

“ඔයා ඕනි තරමක් උත්සාහ කරන්න බබෝ,ඒත් මම වට්ටන්න බැරි කෙනෙක්” මෙහෙම කියන්නේ මාධවී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka