මෙතන ඔබට හුරු පුරුදු කෙනෙක් ඉන්නවාද බලන්නකෝ..
දිනිති වල්ගමගේ කියන්නේ ගොඩක් දෙනෙක් ආදරේ කරන රංගන ශිල්පිනියක්..
ඇය කොහොමත් කැමතියි විනෝදයෙන් වගේම සතුටෙන් කාලය ගත කරන්න..
ඉතින් ඒකට දිනිතිට නම් කොහෙන්ද සීමාවක්.. බාධාවක්...
එයා ආස විදිහට මෙයාගේ ජීවිතේ ගෙවන්න ලැබෙන අවස්ථා ගොඩක් තියෙනවානේ...
මේත් ඒ වගේ එක අවස්ථාවක්..දිනිති එයාගේ යාළුවො කට්ටියක් එක ගොඩක් සතුටු වෙලා..
බලන්නකෝ ඒ අවස්ථාවේ ඇගේ සතුට...