gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'එයාට ඒක දරාගන්න අමාරුයි.. ඉක්මණින් හොඳ වෙන්න මැණික...' - ගායිකා සමිතා මුදුන්කොටුව හදිසියේ ම රෝහල්ගත කරයි!

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව හදිසියේ ම රෝහල්ගත කර තිබෙනවා.

ඇයට ඉක්මණ් සුව ප්‍රාර්ථනා කරමින් 'චිරන්ත ගුණවර්ධන' (ඇගේ සැමියා) ද ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් සමඟ සටහනක් එක් කර තිබුණා.

'ඉක්මනට හොඳ වෙන්න මගේ මැණික'

මේ අතර, සමිතාගේ ආදරණීය පුත් 'ශේන් අධිකාරිත්' සමිතාට ඉක්මණ් සුව පතමින් සටහනක් එක් කර ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.

ඇගේ දියණිය 'කවී අධිකාරි' සඳහන් කර තිබුණේ සැත්කමක් සඳහා ඇයව රෝහල්ගත කර ඇති බවයි.

'පොඩි සර්ජරි එකක් වුණාට පොඩි දෙයක් වුණාට මට දරාගන්න අමාරුයි...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka