gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“දිනේෂ් උඹේ කටහඬින් කුණුහරපයක් කියපං" - ජනප්‍රිය ගායක දිනේෂ්ට රසිකයෙක් කියපු සැර කතාවක්!

දිනේෂ් තරංග කියන්නේ ලංකාවම හඳුනන ගායකයෙක්.

ඔහුගේ ගීතවලට ලැබෙන රසික ප්‍රතිචාර ඉතාමත් ඉහලයි.

ඒ වගේම තමයි ඔහුට ප්‍රසංගවලට ලැබෙන ඉල්ලීමත් ඉතාමත් ඉහලයි.

ඒ ප්‍රසංගවලට සහභාගී වුණාට පසුව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔහුගේ ජනප්‍රියත්වයට හොඳම උදාහරන.

මේ කියන්න යන්නේ දිනේෂ්ගේ රසිකයෙක් ඇය වෙනුවෙන් තැබූ සටහනක්.

“දිනේෂ් උඹේ කටහඩින් කුණු හරපයක් කියපං……
ඒකත් ලස්සනයි බං”
ඒ කමෙන්ට් එක වැදුනා බොක්කටම…..
අටලෝ දහම ගැන කියවන සාන්තුවරුන්ගෙ කොන්වසේශන්ස් ඇතුළෙ නැති අවංක ලෙන්ගතුකමක් මේ වගේ වචන ඇතුළෙ තිබුනා!
#DineshTharanga
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka