මේ ඇගේ ලස්සන දකින්න වගේම විස්තර අහන්නත් ගොඩක් දෙනෙක් කැමතියි නේ...
ඒත් එක්කම අමායා කියන්නේ ගොඩක් වෙලාවට විලාසිතා මවන චරිතයක්...
ඇය කොහොමත් ඕනෑම ආකාරයේ විලාසිතාවකට ලස්සන පෙනෙනවා..
ඒත් අමායා නම් කියන්නේ එයා වැඩිපුරම ආස ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳලා යන්න තමයි ලු...
කොහොම වුණත් විලාසිතා මවන අමායාට නම් මේ ගවුම් විලාසිතාවත් ගොඩක් ලස්සනයි නේද..?