තිස් වසරක විවාහ දිවිය අවසන් කරමින් දරුවන් පස්දෙනකු සමඟ තමන් මෙලොව තනිකර සැමියා මියයන තුරුත් ඔහු විවාහක තිදරු පියකු බව නොදැන සිටි කාන්තාවක පිළිබදව පුවතක් වාර්තා වෙනවා.
දියණියන් හතර දෙනකුගේද එක් පුතකුගේද මවක වූ ඇය දරුවන්ගේ පහසුකම් සපයා ගැනීමට නොහැකි වීමෙන් අසරණ තත්ත්වයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
විශ්‍රාමික යුද හමුදා සෙබළකු වන සැමියා මියගිය පසු අවමඟුලට පැමිණි කාන්තාවක විවාහ සහතිකය ඉදිරිපත් කොට සැමියාගේ මරණ සහතිකය ලබාගත් බවත් වසර තිහක් තිස්සේ පවුල් කෑ ඔහු විවාහක තිදරු පියකු බව තමන් දැන ගත්තේ ඒ අවස්ථාවේ බවත් ඇය පවසා තිබෙනවා.