gossip lanka

මොහොතකට දුර දුවන හිත ළඟ තියාගෙන මෙන්න මෙහෙම ඔයාටත් හිතන්න පුළුවන් නම්... (PHOTOS)

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන චරිතයක් කිව්වොත් හරියටම හරි... 

ඇය හැම වෙලාවකම බොහෝ දෙනා අතරට ගේන්නේ වෙනස් වෙනස් විදිහ අදහස්.. අපිට කිසිම දෙයක් මහන්සියකින් තොරව උපයාගන්න අමාරුයිනේ..

ඉතින් අපේ මහන්සියේ තරමටම තමයි අපිට සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් වෙන්නෙ.. එහෙම වෙනකොට අපිට අවශ්‍ය දේවල් අපේම කරගන්න හැකියාව ලැබෙනවා..

අපේ ජීවිතයේ සතුට රැඳෙන්න අන්න එතනයි.. එහෙනම් අපිට අපේ සතුට හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා... ඇයත් ඒ විදිහට මහන්සිවෙලා සතුටු හොයන කෙනෙක් වගේ...

ලස්සන ඡායාරූප පෙළක් එක්ක අද උදේම දිනක්ෂි එයාට ආදරය කරන අයට කියල තිබෙන්නේ මෙන්න මේ වගේ කතාවක්...
gossip lanka