gossip lanka

වනිඳුව මිලට ගත්ත එකට වැඩියෙන්ම සතුටු වුණ සුරූපිණිය කවුද? සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝව මෙන්න (VIDEO)

2024 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රීඩක වෙන්දේසිය 19 වනදා ඩුබායිහි දී පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබෙනවා.

ඒ අමෙරිකානු ඩොලර් 181,000කටයි.

එම පැවති ක්‍රීඩක වෙන්දේසිය ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණා.

එහිදී සමාජ මාධ්‍ය තුළ කා දෙනා අතරත් වැඩි කතා බහට ලක් වුණ යුවතියක් ඉන්නවා.

ඒ ගැන මේ වන විට ඔයාලා හැමෝම දන්නවා ඇති.

ඒ තමයි  කාව්‍යා මාරන්.

ඉතිම් Sunrisers Hyderabad කණ්ඩායමේ සම හිමිකාරිනිය වන්නේ ද ඇය වන අතර ඇයගේ පියා Sun Group හිමිකරු Kalanithi Maran වෙනවා.

ඔහුට දකුණු ඉන්දියාවේ විශාල වශයෙන් මාධ්‍ය ආයතනයක් හිමියි.

ඒ වගේම ඔහුට චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ද තිබෙනවා.

කෙසේ වෙතත්, කාව්‍යා හැමෝගෙම අවධානය දිනාගන්නට සමත් වුණේ වනිඳු හසරංග මිල දී ගැනීමෙන් පසුව සතුටු වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය සංසරණය වුණ නිසා.

gossip lanka