gossip lanka

පසුගිය කාලයේ කතාබහට ලක්වුණ ධනුෂ්ක ගුණතිලක ගැන ඇහෙන අලුත්ම පුවත

ධනුෂ්ක ගුණතිලක කියන්නේ පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වුණ ක්‍රීඩකයෙක්.

ඕස්ට්‍රේලියාවේදී සිත්‍රී දූෂන චෝදනාවකට ලක් වුණ ඔහු පසුව එම සිද්ධියෙන් නොදොස්කොට නිදහස් කරනු ලැබුවා.

මෙලෙස සියලු චෝදනාවලින් නිදහස් වීමෙන් අනතුරුව ලංකාවට පැමිණි ධනුෂ්ක නැවතත් ජාත්‍යන්තර පිටියේදී දැක ගන්න ලැබේවිද යන්න හැමෝටම ගැටලුවක් වුණා.

කෙසේ නමුත් ඔහු නැවතත් පුහුණුවීම් කටයුතු අරඹා ඇති ආකාරය ගැන වීඩියෝ පටයක් සමාජ ජාලා තුල පැතිරී යනවා.
gossip lanka