gossip lanka

යාපනයේ කොණ්ඩම් යන්ත‍්‍ර ගලවාගෙන යයි

ලිංගාශ්‍රිත රෝග පැතිරීම පාලනය කිරීමේ අරමුණින් යාපනය ප්‍රදේශයේ සවිකර තිබූ ස්වයංක්‍රීය කොණ්ඩම් යන්ත්‍රය අතුරුදහන් වී ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

මෙසේ අතුරුදන් වී ඇත්තේ පුදුවේරි රෝහල් පරිශ්‍රයේ සවිකර තිබූ කොණ්ඩම් නිකුත් කරන යන්ත්‍රයකි.

ඒඩ්ස් ව්‍යාප්තිය පාලනය කිරීමට ට පුරා තෝරාගත් ස්ථානවල මෙම යන්ත්‍ර සවි කිරීමට රජය කටයුතු කරයි.
gossip lanka